CAFE යන අයට පුංචි හොර වැඩක්
ඔන්න කොල්ලනෙ උදෙ පන්දර මම ඔයලට දෙන්න හොද බඩ්ඩක් ගෙනාව මෙක ගොඩක් වැදගත් වෙන්නෙ cafe වලින් internet use කරන අයට . මම ඉස්සර colombo වල ඉන්නකොට මගෙ ගව computer එකක් තිබුන් නැ එක නිසා මම ඉඩක් ලැබුන ගමන් දුවන්නෙ cafe එකට .මම එ දවස්වල නැවතිල හිටියෙ කොට්ටවෙ නිතරම බවිතා කරන්නෙත් කොට්ටවෙම cafe එකක් මෙ cafe එකෙ කොම්පියුටර් network කරල තිබුනෙ .අපි බවිතා කරන computer වලට සීමිත බල තල තිබුනෙ task manegar එක පවා diseble කරලා .අපි computer 1 use කරන්න ගත්ත ගමන් time එක count කොරාන්න පොඩි programme එකක් දලා තිබුනෙ හැම computer එකකටම .මෙක හරහ තම cafe එකෙ අයිතිකරයා අපෙන් ගාන කපගන්නෙ .මෙ progamme එක අපිට end කරන්නත් බැහැ .දවසක් බා ගත්ත පොඩි softwear කැල්ලක් මම නිකමට වගෙ install කරා . මම හිතුවෙ එකෙන් windows error fix වෙනව කියලා . එ උනට උනේ වෙන දෙයක් computer එකෙ run උන හැම progamme එකක්ම end උන එකයි උනේ .මම එ softwear කැල්ල install කරෙ cafe එකට ගිහින් පැය බගෙකට විතර පස්සෙ .මම ඉතින් වෙනදා වගෙම මුනු පොත පැත්තෙ එහෙම ගිහින් පැය 2ක් විතර එකෙ ඉන්දල counter 1 ගවට ගියා සල්ලි ගෙවන්න . counter එකෙ අක්ක computer 1 එක දිහා බලලා මගෙන් රුපියල් 30 ක් ඉල්ලුවා .අම්මටහුඩු මම උඩ බිම බැලුවා මෙ මොකද වෙලා තියෙන්නෙ කියලා. වෙනදා පැයකට රුපියල් 60ක් ඉල්ලන අක්කා මම අද පැය 2ක් ඉන්දලත් ඉල්ලුවෙ රුපියල් 30යි .මම සද්ද නැතුව ඉල්ලපු ගාන දිලා cafe එකෙන් එලියට බැස්සා .
එතකොටම මට miter උනා මෙ සන්ගදිය කරලා තියෙන්නෙ මම install කරපු softwear කැල්ල කියලා .
වැඩෙ වල් කර ගන්නෙ නැතුව ඔයලත් මෙක කරලා බලන්නකෝ (මෙ විදිහට time එක count කරන programme දාල තියන cafe වල ). softwear කැල්ල මෙතනින් බා ගන්න
සිරාද...
ReplyDeletesiraa siraa
ReplyDelete