Facebook Twitter RSS
banner

notepad එකෙන් Folder background මාරු කරමු

ඔන්න ඉතින් අයෙමත් පොඩි ලිපි කට්ටක් ලියන්න හිතුනා . ඊයේ පෙරේදා අපේ චින්තයියගේ  බ්ලොගියේ ෆෝල්ඩර් වල බැක්ග්‍රවුන්ඩ්  එක මාරු කරන්න  පොඩි සොෆ්ට්වෙර් කැල්ලක් දීලා තිබුනා නේද ? දේශීය නිෂ්පාදනයක් . මමත් එක බා ගෙනඑකේ ක්‍රියාවලිය  ටිකක් අධ්‍යනය කරා  එතකොට මට තේරුනා මේක සොෆ්ට්වෙර් එක නැතුව නෝට්පෑඩ් එක මගිනුත් කරන්න පුළුවන් කියලා .   අන්න ඒ සිස්ටම් එක මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ . 
 එහෙනම්   notepad  එක  open  කොරෝලා  මෙන්න මේ විදිහට ටයිප් කරන්න . ටයිප් කරන්න කම්මැලි වගේ නම්  copy . pest  කරන්න 
[AveFolder]
IconArea_Image=bg_Image.jpg
Recursive=0
ShadowedText=0
TextR =0
TextG =0
TextB =0

දැන් මේ  txt   ෆයිල් එක  save as ගිහින් desktop.ini කියලා  නම ගහලා ඔයාට  බැක්ග්‍රවුන්ඩ් එක දාන්න ඕන ෆයිල් එක ඇතුලට save  කරන්න 
දැන් බැක්ග්‍රවුන්ඩ් එක දාන්න ඕන ෆයිල් එක ඇතුලට  ඔයාට බැක්ග්‍රවුන්ඩ් එක විදිහට දාන්න ඕන  ෆොටෝ එක copy  කරගන්න ඊට පස්සේ ඒ ෆොටෝ එක bg_Image  කියලා  rename  කරන්න  දැන්  folder option  ගිහින්  hidden  කරන්න. දැන් ඉතින් වැඩේ ඉවරයි  දැන් ඒ ෆෝල්ඩර් එක    
close  කරලා යේ ඔපෙන් කරලා බලන්න වැඩේ හරි නේ ...

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments: