පළමු සිහල උපසිරසි ගොනුව
කාලෙකින් බ්ලොග් එකට මොනවත් ලියන්න බැරි උනා . මේ දවස් ටිකේම මාර විදිහට වැඩ මොකක්ද දන්නවද වැඩේ english film එකකට සිංහල උපසිරසි වගයක් හැදුවා . හැදුව විතරක් නෙවේ බයිස්කෝප් එකේ අපේ විකියා අයියට දුන්න පල කරන්න කියලා . ෆිල්ම් එකනම් හොල්මන් ෆිල්ම් එකක් පට්ට තාත්විකයි the bellwitch hunting කියලා 2013 අලුත්ම ෆිල්ම් එකක්
. තව පොඩ්ඩෙන් කියන්නම ඕනේ දෙයක් අමතක වෙනවා වැලිකන්දේ ශාන් computer ෂොප් එකට යන වාරයක් ගානේ මට සබ් දාන්න කම්මැලි වෙලාවට බලන්න ෆිල්ම් ටිකක් දෙන අපේ දයාබර "නිශාන් රොෂාන් " සොහොයුරාට බෙහෙවින්ම ස්තුති වන්ත වෙන්න ඔනී . මින් ඉස්සරහටත් sub හදන්න අසාවක් තියනවා බලමුකෝ ඉතින් එහෙනම් මෙන්න මෙතැනින් බයිස්කොපේ එකේ මම sub දාපු ෆිල්ම් එකට ගිහි බලන්නකෝ ...

0 comments: