Facebook Twitter RSS
banner

gta 3 සිංහලෙන් android ෆෝන් එකේ ගහමු

අහා .. බොහොම කාලෙකින් බ්ලොගිය මතක් උනේ ..  . මම ඔයාට කලින් ලිපියෙන් කියල දුන්නේ gta 3 ගේම් එක android  ෆෝන් එකේ සෙල්ලම් කරන්නෙ  කොහොමද කියලා . තව පොරොන්දුවකුත් උනානේ එකේ audio එක සිංහලෙන් යන විදිහට හදාගන්න පුළුවන් උනොත් කියල දෙන්නම් කියලා .අන්න එක තම මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ .එක කියල දෙන්න කලින් මම කියන්න ඕනේ . මේ audio  එකටනම් මට කිසිම අයිතියක් නැ . gta 3 ගේම් එකේ pc  verision  එකට හඬ කවපු අයට තමා එකේ පුර්ණ අයිතිය. හරි දැන් වැඩේට බහිමු .  ඉස්සර වේලාම මේක බා ගන්නකො
01 ). gta 3 sinhala audio ( මේ torrent  ෆයිල් එකක්  එක utorrent  එකට දා ගෙන අදාළ ෆයිල් එක බා ගත කරගන්න හොඳේ )
 මම ඔයාලට කලින් ලිපියේන් දුන්න නේද  gta 3 sd data කියල ෆයිල් එකක් එක ඔයාලගේ ළග තාම ඇති කියල හිතනවා . ඒ ෆයිල් එක unzip  කරගෙන  මෙන්න මේ පාත් එක ඔස්සේ යන්නකෝ      android> data > com.rockstar.gta3 > files > GTA3 ඔන්න ඔය පත් එක ඔස්සේ ගියහම ඔයාලට හම්බුවෙනවා ෆයිල් ගොඩාරියක්  ඒවගෙන්  audio  කියන ෆයිල් එක මකලා දාන්න දැන් මම ඔයාලට බාගන්න කියලා උඩ  දුන්නේ ෆයිල් එකක්  අන්න එක බා ගෙන unzip  කරලා  audio  කියන ෆයිල් එක අර කලින් එකේ ෆයිල් ගොඩාරියක් තිබ්බ තැනට  copy  කරන්න . ඊට පස්සේ කලින් ලිපියේ විදිහට .  ගේම් එක ෆෝන් එකට දාගෙන  සෙල්ලම් කරලා බලන්නකෝ ..

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments: