Facebook Twitter RSS
banner

ඔයාගේ Android උපාංගයට සිංහල අකුරු දාගන්න.

කලින් ලිපියෙන් මම ඔයාලට කියලා දුන්නෙ ඔයගෙ ලග තියන samsung galexy  y smart phone එකට  කිසි කරදරයකින් තොරව root  කරගන්නෙ කොහොමද කියලා.ඔන්න මම  කලින් ඔයලට පොරොන්දු උනා වගෙම. අද කියල දෙන්න හදන්නෙ ඔයාගෙ galexy  y smart phone  එකට සින්හල front file එක දන්නෙ කොහොමද කියලා.මෙකටත් ඉතින් පොඩි එවා මෙවා ටිකක් ඔනෙ වෙනවා. ඒ ටික පල්ලෙහයින් බා ගන්නකො එහෙනම්. ඊට පස්සෙ පහත පරිදි step by step  කරන්න...

** root explorar.apk & DroidSansFallback.ttf.zip **

01.දෑන් ඔය මෙ බා ගත්ත zip file එක unzip කරල ඔයගෙ micro sd chip එකට දා ගන්න

02.ඊට පස්සෙ micro sd chip   එක phone එකට දාල root explorar කියන application එක install  කරගන්න ඔයගෙ phone එකට

03.දෑන් root explorar.apk application එක open  කරල ඔයගෙ micro sd chip  එකෙ  අ unzipර කරල දා ගත්ත තෑන අති DroidSansFallback.ttf කියල පොඩි file එකක් (front file එක) අන්න එක thouch කරගෙන ඉන්දල එන menu  එකෙන් copy  කියන විදානය දෙන්න

04. දෑන් system > font මෙ  path එකට යන්න .එකෙ උඩම වම් පෑත්තෙ අයිනට වෙන්න ඈති පොඩි කොටුවක්  mounted as r/o කියල අන්න ඒක එක සෑරයක් thouch  කරලා අපි copy  කරපු font file එක  pest කරන්න


වෑඩෙ ඉවරනම් යට තියනව  වගෙ site එකකට ගිහින් බලන්නකො phone එකෙ තියන default browser එකෙන්ම
01. www.schoollk.blogspot.com
02. www.pariganakagatalu.blogspot.com
03. www.baiscopelk.com

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments: