Facebook Twitter RSS
banner

ඇති තරම් නොමිලේ SMS යවමුද



මම අද අපෙ කොල්ලන්ට කෙල්ලන්ට හොද trick එකක් ගෙනවා . නමුත් මෙක use කරන්න වෙන්නෙ නම්  airtel සිම් use කරන අයට විතරයි
මෙක එක්තරා ආකරයක හොර වැඩක්. ඉතින් මම අගෙ නොකර කියන්නම්කො මෙ trick එක මොකක්ද කියලා ඔයලා දන්නවා ඇති  airtel 25 පැකෙජ් 1 දැම්මහම
free sms 500 හම්බ වෙනවා කියලා . නමුත් අපේ අයියලා කොටන්න ගියහම දන්නවනෙ ඉතින් ඉවරයක් නැනෙ sms 500 ඉවරයි පැය බගෙන් ඊට පස්සෙ ඉතින්
mood එක :  ( ඔන්න ඔහොමයි .කොහොමද unlimited free sms ලබුනොත් :   ) පට්ට හැපි නේද එහෙනම් අපි බල බල ඉන්නේ නැතුව වැඩේට බහිමු .
එහෙනම් පියවරෙන් පියවර පහත පරිදි කරන්නකෝ...........................................................



01.facebook ගිනුමක් අරම්බ  කරන්න (තියනවනම් ඔනෙ නැ )
02. ඔයාට unlimited sms කරන්න ඔනේ කෙනටත් fb ගිනුමක් අරම්බ කරන්න (තියනවනම් ඔනෙ නැ )
03.දැන් ඔයාල යලුවො වෙන්න
04.දැන් දෙන්නගෙම ගිනුම් වල fb text msg සේවය සක්‍රිය කර ගන්න
05.ඊට පස්සෙ එක්කෙනෙක් offline ඉන්නකොට අනිත් කෙනගෙ ගිනුමෙන් fb msg එකක් දන්න
06.32665012 මෙන්න මෙ වගේ නම්බර් එකකින් offline ඉන්න කෙනාගෙ    phone එකට  msg එකක් එයි එ නම්බර්  එකටම reply කරොත් එයගේ සල්ලි කැපෙනවා එක නිසා එ නම්බර් එක ටයිප් කරල save කරගෙන අනිත් කෙනා offline  ගියහම save කර ගත්ත නම්බර් එකට msg එකක් යවන්න.
07. එයටත් අර විදිහටම කෙටි පනිවිඩයක් එයි  එ  එන නම්බර් එකත් 3266598 වගෙ නම්බර් එකක් එක ඉහත පරිදිම save කර ගන්න
08.දැන් ඔයල අර save කර ගත්ත නම්බර් 2 අතර ඔන තරම් msg යවන්න සතයක්වත් කැපෙන්නෙත් නැ free sms වලින් අඩු වෙන්නෙත් නැ ( මතක තියගන්න කිසිම විටෙක msg එක එන නම්බර් එකට reply කරන්න එපා ඔයගෙ සල්ලි කැපෙයි .සැම විටම නව txt msg එකක්ම යවන්න )(nokia 1280 වගෙ phone තියන අයනම් එන msg එකට reply කරාට සතයක්වත් කැපෙන්නෙ නැහැ .අනිත් අයනම් ඉහත
කියපු විදිහටම කරන්න.)
වැදගත් - msg බ්ලොක් වෙලා වගෙ එන්නෙ නැතුව තිබුනොත් පටස් ගාලා රුපියල් 20 ක කාඩ් එකක් දාගන්න

මමත් මල කඩන්නෙ මෙහෙම  තමා  කිසි අවුලක්නම්  නැහැ :  )   හි හි හි හි හි හි හි .........................
post එක හොදයි කියලා හිතෙනවනම් cmnt පාරක් දගෙනම යන්නකෝ .........

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments: