notepad එකෙන් Folder background මාරු කරමු
ඔන්න ඉතින් අයෙමත් පොඩි ලිපි කට්ටක් ලියන්න හිතුනා . ඊයේ පෙරේදා අපේ චින්තයියගේ බ්ලොගියේ ෆෝල්ඩර් වල බැක්ග්‍රවුන්ඩ් එක මාරු කරන්න පොඩි සොෆ්ට්වෙර් කැල්ලක් දීලා තිබුනා නේද ? දේශීය නිෂ්පාදනයක් . මමත් එක බා ගෙනඑකේ ක්‍රියාවලිය ටිකක් අධ්‍යනය කරා එතකොට මට තේරුනා මේක සොෆ්ට්වෙර් එක නැතුව නෝට්පෑඩ් එක මගිනුත් කරන්න පුළුවන් කියලා . අන්න ඒ සිස්ටම් එක මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ .
එහෙනම් notepad එක open කොරෝලා මෙන්න මේ විදිහට ටයිප් කරන්න . ටයිප් කරන්න කම්මැලි වගේ නම් copy . pest කරන්න
[AveFolder]
IconArea_Image=bg_Image.jpg
Recursive=0
ShadowedText=0
TextR =0
TextG =0
TextB =0
දැන් මේ txt ෆයිල් එක save as ගිහින් desktop.ini කියලා නම ගහලා ඔයාට බැක්ග්‍රවුන්ඩ් එක දාන්න ඕන ෆයිල් එක ඇතුලට save කරන්න
දැන් බැක්ග්‍රවුන්ඩ් එක දාන්න ඕන ෆයිල් එක ඇතුලට ඔයාට බැක්ග්‍රවුන්ඩ් එක විදිහට දාන්න ඕන ෆොටෝ එක copy කරගන්න ඊට පස්සේ ඒ ෆොටෝ එක bg_Image කියලා rename කරන්න දැන් folder option ගිහින් hidden කරන්න. දැන් ඉතින් වැඩේ ඉවරයි දැන් ඒ ෆෝල්ඩර් එක
close කරලා යේ ඔපෙන් කරලා බලන්න වැඩේ හරි නේ ...

0 comments: