Facebook Twitter RSS
banner

Latest News

maths සිංහලෙන්

කොහොමද යාලුවනේ  ඔන්න අයෙත් අලුත් පොස්ට් එකකක් අරගෙන අවා .අපේ චින්තයියා මට සෙට් උනේ programing ඉගෙන ගන්න තිබුන කුතුහලේ  ප්‍රතිපලයක් විදිහට . ඉතින් ඒ දවස්වල vb 6 වලින්  මම පොඩි පොඩි  softwear කැලි  ටිකක් හැදුවා . ඒ ඉතින් මගේ  subject  එකට අදාලව    ඉතින් ඒ ටික මම අද ඔයාලට දෙන්න හිතුවා . ගණිතය සම්බන්දව පොඩි පොඩි ( සිංහල ) softwear  කැලි  ටිකක් තමා මෙතන තියෙන්නේ එහෙනම් මෙතනින් එක බා ගෙන බලන්නකෝ ........

notepad එකෙන් Folder background මාරු කරමු

ඔන්න ඉතින් අයෙමත් පොඩි ලිපි කට්ටක් ලියන්න හිතුනා . ඊයේ පෙරේදා අපේ චින්තයියගේ  බ්ලොගියේ ෆෝල්ඩර් වල බැක්ග්‍රවුන්ඩ්  එක මාරු කරන්න  පොඩි සොෆ්ට්වෙර් කැල්ලක් දීලා තිබුනා නේද ? දේශීය නිෂ්පාදනයක් . මමත් එක බා ගෙනඑකේ ක්‍රියාවලිය  ටිකක් අධ්‍යනය කරා  එතකොට මට තේරුනා මේක සොෆ්ට්වෙර් එක නැතුව නෝට්පෑඩ් එක මගිනුත් කරන්න පුළුවන් කියලා .   අන්න ඒ සිස්ටම් එක මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ . 
 එහෙනම්   notepad  එක  open  කොරෝලා  මෙන්න මේ විදිහට ටයිප් කරන්න . ටයිප් කරන්න කම්මැලි වගේ නම්  copy . pest  කරන්න 
[AveFolder]
IconArea_Image=bg_Image.jpg
Recursive=0
ShadowedText=0
TextR =0
TextG =0
TextB =0

දැන් මේ  txt   ෆයිල් එක  save as ගිහින් desktop.ini කියලා  නම ගහලා ඔයාට  බැක්ග්‍රවුන්ඩ් එක දාන්න ඕන ෆයිල් එක ඇතුලට save  කරන්න 
දැන් බැක්ග්‍රවුන්ඩ් එක දාන්න ඕන ෆයිල් එක ඇතුලට  ඔයාට බැක්ග්‍රවුන්ඩ් එක විදිහට දාන්න ඕන  ෆොටෝ එක copy  කරගන්න ඊට පස්සේ ඒ ෆොටෝ එක bg_Image  කියලා  rename  කරන්න  දැන්  folder option  ගිහින්  hidden  කරන්න. දැන් ඉතින් වැඩේ ඉවරයි  දැන් ඒ ෆෝල්ඩර් එක    
close  කරලා යේ ඔපෙන් කරලා බලන්න වැඩේ හරි නේ ...

sudoku හරි ලේසියි

ගොඩ කාලෙකින් බ්ලොගියට ලිපියක් ලියන්න හිතුවා . exam  result  ආවට පස්සේ මම හිතන්නේ මේ බ්ලොගියට ලිපියක් ලියනවමයි. result නම් ඉතින් මෙලෝ රහක් නැ .( බලාපොරොත්තු උන විදිහටම ) ඉතින් 2nd ෂයි එකට වැඩ ඇරඹුවා . එකයි වෙලාවක් නොතිබුනේ  බ්ලොගියට ලිපියක් ලියන්න .මේ ලිපිය ලියන්න නිධාන  කතාව උනේ මේකයි .  මේ පාඩම් කරන අල්ල පනල්ලේ  4න් එක උඩ ඉඳගෙන  ෆෝන් එකේ display එකත්  ගියා. display එක නැතුව   නිකන්  පිස්සු වගේ , එක හින්දා අම්මට බර බරේ  දාලා ගත්තා අලුතෙන්ම  nokia 105  ෆෝන් එකක් . අපිට කොහෙන්ද ලොකු ලොකු ඒවා ගන්න සල්ලි . තියන සොච්චමෙන් එපයි හැම එකක්ක්ම කරන්න ..  ෆෝන් එක ගත්තට පස්සේ  ෆෝන් එකේ තියන හැම දෙයක්ම බලනවනේ ඉතින් කවුරුත් .. ඔහොම බල බල ඉන්න කොට  හම්බු උනා ගේම් පොඩ්ඩක්  . ගේම් එකේ නම  sudoku  try  කොරෝලා බැලුවා බැලුවා ගහන්න තේරෙන්නෙම නැ .. ඕන දෙයක් වෙච්චාවේ කියලා ටිකක් හොයලා  බැලුවා  .  බඩු  අතේ මාට්ටු උනා ..ගේම් එක ගහන්න දැනගත්තාට පස්සේ ඉතින් ගහල බලන්න එපයි . ගහලත් බැලුවා .  මට සුපිරියටම අල්ලලා ගිය නිසා  ඔයාලටත් කියල දෙන්න හිතුනා . එකයි ලිපිය ලියන්න හිතුවේ . ඇත්තටම  sudoku  කියන්නේ   කාගෙවත් අවදානෙට ලක් නොවුණු ( ලංකාව තුල ) සුපිරිම ගේම් එකක් . හිතන්න පුරුදුවෙන්න සුපිරිම බන්ඩිය.ගොඩක් කස්ටිය මේ ගේම් එකේ ruls දන්නේ නැති නිසා  ගේම් එක සෙල්ලම් කරන්නේ නැ . එක නිසා මම අද ඔයාලට මේකේ ruls ටික කියල දෙන්නම් . ruls දන්නවා කියන්නේ මේ ගේම් එක සෙල්ලම් කරන්න දන්නවා කියන එක . හරි එහෙනම් වැඩේ පටාන් ගමු  

ගේම් එක පටන් ගන්නකොටම  තියෙන්නේ  නිකන් කොටු ගොඩක් ඇතුලේ ඉලක්කම් ටිකක් මේ වගේ  මෙන්නේ මේවයි මේකේ ruls 

01).මේ ලොකු කොටුව ඇතුලේ තියන පුංචි කොටුවල  තිරස් අතට එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ 

02).සිරස් අතට තියන පුංචි කොටුවලත්  එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ 

03).ලොකු කොටුව ඇතුලේ හයිලයිට් කරලා තියන තරමක් ලොකු කොටු තියෙන්නේ  අන්න ඒ කොටු ඇතුලෙත් එකම ඉලක්කම දෙපාරක් යොදන්න බැ 

* නිකන් තේරුනේ නැ වගේ දැනෙනවානම්  මේ වීඩියෝ එකත් බලලම ඉන්නකෝ

gta 3 සිංහලෙන් android ෆෝන් එකේ ගහමු

අහා .. බොහොම කාලෙකින් බ්ලොගිය මතක් උනේ ..  . මම ඔයාට කලින් ලිපියෙන් කියල දුන්නේ gta 3 ගේම් එක android  ෆෝන් එකේ සෙල්ලම් කරන්නෙ  කොහොමද කියලා . තව පොරොන්දුවකුත් උනානේ එකේ audio එක සිංහලෙන් යන විදිහට හදාගන්න පුළුවන් උනොත් කියල දෙන්නම් කියලා .අන්න එක තම මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ .එක කියල දෙන්න කලින් මම කියන්න ඕනේ . මේ audio  එකටනම් මට කිසිම අයිතියක් නැ . gta 3 ගේම් එකේ pc  verision  එකට හඬ කවපු අයට තමා එකේ පුර්ණ අයිතිය. හරි දැන් වැඩේට බහිමු .  ඉස්සර වේලාම මේක බා ගන්නකො
01 ). gta 3 sinhala audio ( මේ torrent  ෆයිල් එකක්  එක utorrent  එකට දා ගෙන අදාළ ෆයිල් එක බා ගත කරගන්න හොඳේ )
 මම ඔයාලට කලින් ලිපියේන් දුන්න නේද  gta 3 sd data කියල ෆයිල් එකක් එක ඔයාලගේ ළග තාම ඇති කියල හිතනවා . ඒ ෆයිල් එක unzip  කරගෙන  මෙන්න මේ පාත් එක ඔස්සේ යන්නකෝ      android> data > com.rockstar.gta3 > files > GTA3 ඔන්න ඔය පත් එක ඔස්සේ ගියහම ඔයාලට හම්බුවෙනවා ෆයිල් ගොඩාරියක්  ඒවගෙන්  audio  කියන ෆයිල් එක මකලා දාන්න දැන් මම ඔයාලට බාගන්න කියලා උඩ  දුන්නේ ෆයිල් එකක්  අන්න එක බා ගෙන unzip  කරලා  audio  කියන ෆයිල් එක අර කලින් එකේ ෆයිල් ගොඩාරියක් තිබ්බ තැනට  copy  කරන්න . ඊට පස්සේ කලින් ලිපියේ විදිහට .  ගේම් එක ෆෝන් එකට දාගෙන  සෙල්ලම් කරලා බලන්නකෝ ..
කාලෙකින් කට්ටියට මොනවත් දුන්නේ නැනේ . එක නිසා මම හිතුවා අපේ android use කරන අපේ කට්ටියට  පොඩි game එකක් දෙන්න. පොඩි කීවට පොඩිම නැ  ඉතින් 650 mb විතර තියනවා . game එක තමා gta 3 ෆුල් game එකම හොඳේ  චුට්ටක් නෙවේ එහෙනම් පහල තියන ස්ටෙප් වලට අනුව  ඔයාගේ 4න් එකට මේ game එක දා ගන්න . ඊට කලින් කියන්න ඕනේ මේකේ ප්ක game එක සිංහලට හඬ කවලා තියන්නේ .. මේකත් මම ට්‍රයි  කරා මොකක් හරි ජිල්මාට් පාරක් දාන්න හරි ගියේ නැ තව ට්‍රයි  කරන්නම් හරි ගියොත් ඔයාලටත් කියන්නම්කො ...


01). gta 3.apk 

උඩින් තියන apk ෆයිල් එක බාගෙන ඔයාගේ android 4න් එකට install කරගන්න ඊට පස්සේ ඔයාගේ sd කාඩ් එකේ Android > data > com.rockstar.gta3 > files > GTA3 කියන පාත් එකට zip  ෆයිල්  එකේ තියන data unzip  කර ගන්න . දැන් ඉතින් වැඩේ ඉවරයි . play කරලා බලන්නකෝ එහෙනම් .. මම නම් ටිකක් සෙල්ලම් කරා එල කිරි ආ .. මොකක් හරි අවුලක් ගියොත් cmnt එකක් දාන්නකෝ .. 

අනේ අප්පා කාලෙකින් බ්ලොග් එක දිහා බැලුවේ.. දැන් ඉතින් ඉංගිරිසි පුෂ් වෙන්නත්එක්ක දිගට හරහට සබ් දෙනවා බයිස්කෝප් එකට වෙන කරන්න දේකුත් නැනේ ඉතින් බ්ලොග් එක නිකන් පුස් කළා යන්න දෙන්න හොඳ නැනේ එක නිසා මම සබ් දාපු ෆිල්ම් දෙක තුනක් දෙන්න හිතන් තමා මම මේ සැරේ බ්ලොග් එක පැත්තේ අවේ එහෙනම් පහල ලින්ක් ටික ඇති ගිහින් බලන්නකෝ ඔයාලගෙත් මොනවා හරි අදහස් තියනවනම් කියන්න හොඳේ ..


01) Hercules.1997

02) Fright Night 2 2013

03)Embrace of the Vampire [2013]

පළමු සිහල උපසිරසි ගොනුව

කාලෙකින් බ්ලොග් එකට මොනවත් ලියන්න බැරි උනා . මේ දවස් ටිකේම මාර විදිහට වැඩ මොකක්ද දන්නවද වැඩේ  english  film  එකකට  සිංහල  උපසිරසි වගයක් හැදුවා . හැදුව විතරක් නෙවේ බයිස්කෝප් එකේ අපේ විකියා අයියට දුන්න පල කරන්න කියලා .  ෆිල්ම් එකනම්  හොල්මන් ෆිල්ම් එකක් පට්ට තාත්විකයි the bellwitch hunting  කියලා  2013 අලුත්ම ෆිල්ම් එකක්
.  තව පොඩ්ඩෙන්  කියන්නම ඕනේ දෙයක් අමතක වෙනවා   වැලිකන්දේ  ශාන්  computer  ෂොප් එකට  යන වාරයක් ගානේ   මට සබ්  දාන්න  කම්මැලි  වෙලාවට බලන්න ෆිල්ම් ටිකක් දෙන  අපේ දයාබර "නිශාන් රොෂාන් " සොහොයුරාට බෙහෙවින්ම ස්තුති වන්ත වෙන්න ඔනී .  මින් ඉස්සරහටත් sub හදන්න අසාවක් තියනවා බලමුකෝ  ඉතින්  එහෙනම් මෙන්න මෙතැනින් බයිස්කොපේ එකේ මම sub දාපු ෆිල්ම් එකට  ගිහි බලන්නකෝ ...