පළමු සිහල උපසිරසි ගොනුව
කාලෙකින් බ්ලොග් එකට මොනවත් ලියන්න බැරි උනා . මේ දවස් ටිකේම මාර විදිහට වැඩ මොකක්ද දන්නවද වැඩේ english film එකකට සිංහල උපසිරසි වගයක් හැදුවා . හැදුව විතරක් නෙවේ බයිස්කෝප් එකේ අපේ විකියා අයියට දුන්න පල කරන්න කියලා . ෆිල්ම් එකනම් හොල්මන් ෆිල්ම් එකක් පට්ට තාත්විකයි the bellwitch hunting කියලා 2013 අලුත්ම ෆිල්ම් එකක්
.
තව පොඩ්ඩෙන් කියන්නම ඕනේ දෙයක් අමතක වෙනවා වැලිකන්දේ ශාන් computer ෂොප් එකට යන වාරයක් ගානේ මට සබ් දාන්න කම්මැලි වෙලාවට බලන්න ෆිල්ම් ටිකක් දෙන අපේ දයාබර "නිශාන් රොෂාන් " සොහොයුරාට බෙහෙවින්ම ස්තුති වන්ත වෙන්න ඔනී . මින් ඉස්සරහටත් sub හදන්න අසාවක් තියනවා බලමුකෝ ඉතින් එහෙනම් මෙන්න මෙතැනින් බයිස්කොපේ එකේ මම sub දාපු ෆිල්ම් එකට ගිහි බලන්නකෝ ...
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.
බ්ලොක් කරපු web වලට speed එකෙන් යන්න
ඔන්න කොල්ලනේ මම අද සුපිරි බාණ්ඩයක් ගෙනවා ඔයාලට .මේක ගොඩක් විශේශයි dialog sim use කරල internet යන අපේ සහොදරයන්ට .බොහොදුරට proxy block කරලා තියන site වලට dialog sim use කරල internet යන අපේ කස්ටියට යන්න විදියක් නෑනේ. proxy block කරලා තියන site මොනවද කියල මමනම් කියන්නෙ නෑ ඔන්න... එකම එකක් විතරක් කියන්නම් කලෙකට ඉහතදි L.T.T.E එකෙ WEB එකට ලන්කාවෙන් proxy block එකක් දල තිබ්බ එකට ලන්කවේ අයට යන්න බෑරි වෙන්න
ආන්න එ වගෙ block එකක් තම මෙ dialog එකෙන් දාල තියෙන්නෙ මටත් මෙ දෙන්න යන එක නිකන් කණාවට වගෙ තම සෙට් උනෙ.එ අපේ චින්තක අයියගේ blog එකෙන් මෙක web browser එකක් වෑඩිය ප්‍රසිද්ද වෙලනම් නෑ අපි මොනම web එකකට ගියත් මෙ browser එක හරහ යන්නෙ මේ කට්ටියගෙ server එකක් හරහා එක නිසා අපිට ලන්කවෙන්, dialog එකෙන් block කරල තියන ඔනෙ web එකකට යන්න පුලුවන් කිසි ගින්නක් නෑතුව.. speed එකත් සුප්පා ඈ ...සද්ද නෑතුව මෙතනින් බා ගන්නකො එහෙනම්..........
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.
ඔයාගේ Android උපාංගයට සිංහල අකුරු දාගන්න.
කලින් ලිපියෙන් මම ඔයාලට කියලා දුන්නෙ ඔයගෙ ලග තියන samsung galexy y smart phone එකට කිසි කරදරයකින් තොරව root කරගන්නෙ කොහොමද කියලා.ඔන්න මම කලින් ඔයලට පොරොන්දු උනා වගෙම. අද කියල දෙන්න හදන්නෙ ඔයාගෙ galexy y smart phone එකට සින්හල front file එක දන්නෙ කොහොමද කියලා.මෙකටත් ඉතින් පොඩි එවා මෙවා ටිකක් ඔනෙ වෙනවා. ඒ ටික පල්ලෙහයින් බා ගන්නකො එහෙනම්. ඊට පස්සෙ පහත පරිදි step by step කරන්න...
** root explorar.apk & DroidSansFallback.ttf.zip **
01.දෑන් ඔය මෙ බා ගත්ත zip file එක unzip කරල ඔයගෙ micro sd chip එකට දා ගන්න
02.ඊට පස්සෙ micro sd chip එක phone එකට දාල root explorar කියන application එක install කරගන්න ඔයගෙ phone එකට
03.දෑන් root explorar.apk application එක open කරල ඔයගෙ micro sd chip එකෙ අ unzipර කරල දා ගත්ත තෑන අති DroidSansFallback.ttf කියල පොඩි file එකක් (front file එක) අන්න එක thouch කරගෙන ඉන්දල එන menu එකෙන් copy කියන විදානය දෙන්න
04. දෑන් system > font මෙ path එකට යන්න .එකෙ උඩම වම් පෑත්තෙ අයිනට වෙන්න ඈති පොඩි කොටුවක් mounted as r/o කියල අන්න ඒක එක සෑරයක් thouch කරලා අපි copy කරපු font file එක pest කරන්න
වෑඩෙ ඉවරනම් යට තියනව වගෙ site එකකට ගිහින් බලන්නකො phone එකෙ තියන default browser එකෙන්ම
01. www.schoollk.blogspot.com
02. www.pariganakagatalu.blogspot.com
03. www.baiscopelk.com
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.
ROOT කරන්න ඉගෙන ගමු.
මම අද ඔයලාට කියල දෙන්න යන්නෙ ගින්නක් නෑතුව samsung galexy y ස්මාර්ට් ෆොන් එක root කරලා custom rom update කරන හෑටි. මමත් මෙක ඉගෙනගත්තෙ net එකෙන්ම තමයි කෙසේ හො වෙවා දෑනුමනෙ වෑදගත් වෙන්නෙ . වෑඩි කයිවාරු ඔනී නෑ අපි වෑඩෙට බහිමු. වෑඩෙට බහින්න කලින් අපිට පොඩි සම්පත් ටිකක් ඔනෙ.ඒ root කරද්දි ඔනේ වෙනupdate.zip file එකයි custom rom එකයි.එව පහත තියන ලින්ක් වලින් බා ගත කරන්නකො එහෙනම්.
01).update.zip -download
02).NEMESIS.ONE.AROMA.SIGNED.zip -download
දෑන් පහත තියන ආකරයට පියවරෙන් පියවර කරන්න.
01). micro sd chip එකක් අරගෙන ඒක ඈතුලට update.zip file එක extrect කරන්නෙ නෑතුව copy කරගන්න.
02).දෑන් ෆෝන් එක off කරලා chip එක ෆෝන් එක ඈතුලට දාන්න.
03).ඊට පස්සෙ home + volume up+power butten තුනම එකවෑර ඔබාගෙන ඉන්න recovary menu එක එනකම්.
04).recovary menu එකෙ තියනවා update from sd card කියල එකක් අන්න එකselect කරල ඔයා දාපු update.zip file එක තියන තෑන පෙන්නන්න.ඒක install වෙලා ඉවර උනාට පස්සෙ ෆෝන් එක reboot කරලා බලන්න.
එකෙන්ම දෑන් ඔයගෙ galexy y එක root කරල ඉවරයි.බොරු නම් main menu එකට ගිහින් බලන්න super user කියල app එකක් ඔයගෙ ෆෝන් එකට install වෙලා නෑද්ද කියලා. දෑන් ඉතින් custom rom එක update කරන්න තියෙන්නෙ එකත් පහත විදිහට පියවරෙන් පියවර කරන්න.
01).micro sde chip එක format කරලා NEMESIS.ONE.AROMA.SIGNED.zip file එක කලින් වගේම extrect කරන්නෙ නෑතුව chip එකට දා ගන්න.
02).දෑන් ෆෝන් එක off කරලා chip එක ෆෝන් එක ඈතුලට දාන්න.
03).ඊට පස්සෙ home + volume up+power butten තුනම එකවෑර ඔබාගෙන ඉන්න recovary menu එක එනකම්.
04).එකෙ තියනවා update from sd card කියලා එකක් අන්න එක select කරලා ඔයා chip එකට දාපු NEMESIS.ONE.AROMA.SIGNED.zip file එක තියන තෑන පෙන්නන්න.
05).දෑන් ඒ file එක install වෙලා ඉවර උනාට පස්සේ recovary menu එකෙන්ම factry reset ලබදෙන්න
දෑන් ෆෝන් එක reboot කරලා බලන්නකො හරියට ෆෝන් එක jelly bean වලට update කරලා වගේ නේද? ඊලග ලිපියෙන් root කරපු galexy y එකට සින්හල front එක දාන්නෙ කොහොමද කියල කියලා දෙන්නම්.
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.
CAFE යන අයට පුංචි හොර වැඩක්
ඔන්න කොල්ලනෙ උදෙ පන්දර මම ඔයලට දෙන්න හොද බඩ්ඩක් ගෙනාව මෙක ගොඩක් වැදගත් වෙන්නෙ cafe වලින් internet use කරන අයට . මම ඉස්සර colombo වල ඉන්නකොට මගෙ ගව computer එකක් තිබුන් නැ එක නිසා මම ඉඩක් ලැබුන ගමන් දුවන්නෙ cafe එකට .මම එ දවස්වල නැවතිල හිටියෙ කොට්ටවෙ නිතරම බවිතා කරන්නෙත් කොට්ටවෙම cafe එකක් මෙ cafe එකෙ කොම්පියුටර් network කරල තිබුනෙ .අපි බවිතා කරන computer වලට සීමිත බල තල තිබුනෙ task manegar එක පවා diseble කරලා .අපි computer 1 use කරන්න ගත්ත ගමන් time එක count කොරාන්න පොඩි programme එකක් දලා තිබුනෙ හැම computer එකකටම .මෙක හරහ තම cafe එකෙ අයිතිකරයා අපෙන් ගාන කපගන්නෙ .මෙ progamme එක අපිට end කරන්නත් බැහැ .දවසක් බා ගත්ත පොඩි softwear කැල්ලක් මම නිකමට වගෙ install කරා . මම හිතුවෙ එකෙන් windows error fix වෙනව කියලා . එ උනට උනේ වෙන දෙයක් computer එකෙ run උන හැම progamme එකක්ම end උන එකයි උනේ .මම එ softwear කැල්ල install කරෙ cafe එකට ගිහින් පැය බගෙකට විතර පස්සෙ .මම ඉතින් වෙනදා වගෙම මුනු පොත පැත්තෙ එහෙම ගිහින් පැය 2ක් විතර එකෙ ඉන්දල counter 1 ගවට ගියා සල්ලි ගෙවන්න . counter එකෙ අක්ක computer 1 එක දිහා බලලා මගෙන් රුපියල් 30 ක් ඉල්ලුවා .අම්මටහුඩු මම උඩ බිම බැලුවා මෙ මොකද වෙලා තියෙන්නෙ කියලා. වෙනදා පැයකට රුපියල් 60ක් ඉල්ලන අක්කා මම අද පැය 2ක් ඉන්දලත් ඉල්ලුවෙ රුපියල් 30යි .මම සද්ද නැතුව ඉල්ලපු ගාන දිලා cafe එකෙන් එලියට බැස්සා .
එතකොටම මට miter උනා මෙ සන්ගදිය කරලා තියෙන්නෙ මම install කරපු softwear කැල්ල කියලා .
වැඩෙ වල් කර ගන්නෙ නැතුව ඔයලත් මෙක කරලා බලන්නකෝ (මෙ විදිහට time එක count කරන programme දාල තියන cafe වල ). softwear කැල්ල මෙතනින් බා ගන්න
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.
0 comments: