Facebook Twitter RSS
banner

gta 3 සිංහලෙන් android ෆෝන් එකේ ගහමු

අහා .. බොහොම කාලෙකින් බ්ලොගිය මතක් උනේ ..  . මම ඔයාට කලින් ලිපියෙන් කියල දුන්නේ gta 3 ගේම් එක android  ෆෝන් එකේ සෙල්ලම් කරන්නෙ  කොහොමද කියලා . තව පොරොන්දුවකුත් උනානේ එකේ audio එක සිංහලෙන් යන විදිහට හදාගන්න පුළුවන් උනොත් කියල දෙන්නම් කියලා .අන්න එක තම මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ .එක කියල දෙන්න කලින් මම කියන්න ඕනේ . මේ audio  එකටනම් මට කිසිම අයිතියක් නැ . gta 3 ගේම් එකේ pc  verision  එකට හඬ කවපු අයට තමා එකේ පුර්ණ අයිතිය. හරි දැන් වැඩේට බහිමු .  ඉස්සර වේලාම මේක බා ගන්නකො
01 ). gta 3 sinhala audio ( මේ torrent  ෆයිල් එකක්  එක utorrent  එකට දා ගෙන අදාළ ෆයිල් එක බා ගත කරගන්න හොඳේ )
 මම ඔයාලට කලින් ලිපියේන් දුන්න නේද  gta 3 sd data කියල ෆයිල් එකක් එක ඔයාලගේ ළග තාම ඇති කියල හිතනවා . ඒ ෆයිල් එක unzip  කරගෙන  මෙන්න මේ පාත් එක ඔස්සේ යන්නකෝ      android> data > com.rockstar.gta3 > files > GTA3 ඔන්න ඔය පත් එක ඔස්සේ ගියහම ඔයාලට හම්බුවෙනවා ෆයිල් ගොඩාරියක්  ඒවගෙන්  audio  කියන ෆයිල් එක මකලා දාන්න දැන් මම ඔයාලට බාගන්න කියලා උඩ  දුන්නේ ෆයිල් එකක්  අන්න එක බා ගෙන unzip  කරලා  audio  කියන ෆයිල් එක අර කලින් එකේ ෆයිල් ගොඩාරියක් තිබ්බ තැනට  copy  කරන්න . ඊට පස්සේ කලින් ලිපියේ විදිහට .  ගේම් එක ෆෝන් එකට දාගෙන  සෙල්ලම් කරලා බලන්නකෝ ..

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments:

කාලෙකින් කට්ටියට මොනවත් දුන්නේ නැනේ . එක නිසා මම හිතුවා අපේ android use කරන අපේ කට්ටියට  පොඩි game එකක් දෙන්න. පොඩි කීවට පොඩිම නැ  ඉතින් 650 mb විතර තියනවා . game එක තමා gta 3 ෆුල් game එකම හොඳේ  චුට්ටක් නෙවේ එහෙනම් පහල තියන ස්ටෙප් වලට අනුව  ඔයාගේ 4න් එකට මේ game එක දා ගන්න . ඊට කලින් කියන්න ඕනේ මේකේ ප්ක game එක සිංහලට හඬ කවලා තියන්නේ .. මේකත් මම ට්‍රයි  කරා මොකක් හරි ජිල්මාට් පාරක් දාන්න හරි ගියේ නැ තව ට්‍රයි  කරන්නම් හරි ගියොත් ඔයාලටත් කියන්නම්කො ...


01). gta 3.apk 

උඩින් තියන apk ෆයිල් එක බාගෙන ඔයාගේ android 4න් එකට install කරගන්න ඊට පස්සේ ඔයාගේ sd කාඩ් එකේ Android > data > com.rockstar.gta3 > files > GTA3 කියන පාත් එකට zip  ෆයිල්  එකේ තියන data unzip  කර ගන්න . දැන් ඉතින් වැඩේ ඉවරයි . play කරලා බලන්නකෝ එහෙනම් .. මම නම් ටිකක් සෙල්ලම් කරා එල කිරි ආ .. මොකක් හරි අවුලක් ගියොත් cmnt එකක් දාන්නකෝ .. 

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments:

අනේ අප්පා කාලෙකින් බ්ලොග් එක දිහා බැලුවේ.. දැන් ඉතින් ඉංගිරිසි පුෂ් වෙන්නත්එක්ක දිගට හරහට සබ් දෙනවා බයිස්කෝප් එකට වෙන කරන්න දේකුත් නැනේ ඉතින් බ්ලොග් එක නිකන් පුස් කළා යන්න දෙන්න හොඳ නැනේ එක නිසා මම සබ් දාපු ෆිල්ම් දෙක තුනක් දෙන්න හිතන් තමා මම මේ සැරේ බ්ලොග් එක පැත්තේ අවේ එහෙනම් පහල ලින්ක් ටික ඇති ගිහින් බලන්නකෝ ඔයාලගෙත් මොනවා හරි අදහස් තියනවනම් කියන්න හොඳේ ..


01) Hercules.1997

02) Fright Night 2 2013

03)Embrace of the Vampire [2013]

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments:

පළමු සිහල උපසිරසි ගොනුව

කාලෙකින් බ්ලොග් එකට මොනවත් ලියන්න බැරි උනා . මේ දවස් ටිකේම මාර විදිහට වැඩ මොකක්ද දන්නවද වැඩේ  english  film  එකකට  සිංහල  උපසිරසි වගයක් හැදුවා . හැදුව විතරක් නෙවේ බයිස්කෝප් එකේ අපේ විකියා අයියට දුන්න පල කරන්න කියලා .  ෆිල්ම් එකනම්  හොල්මන් ෆිල්ම් එකක් පට්ට තාත්විකයි the bellwitch hunting  කියලා  2013 අලුත්ම ෆිල්ම් එකක්
.  තව පොඩ්ඩෙන්  කියන්නම ඕනේ දෙයක් අමතක වෙනවා   වැලිකන්දේ  ශාන්  computer  ෂොප් එකට  යන වාරයක් ගානේ   මට සබ්  දාන්න  කම්මැලි  වෙලාවට බලන්න ෆිල්ම් ටිකක් දෙන  අපේ දයාබර "නිශාන් රොෂාන් " සොහොයුරාට බෙහෙවින්ම ස්තුති වන්ත වෙන්න ඔනී .  මින් ඉස්සරහටත් sub හදන්න අසාවක් තියනවා බලමුකෝ  ඉතින්  එහෙනම් මෙන්න මෙතැනින් බයිස්කොපේ එකේ මම sub දාපු ෆිල්ම් එකට  ගිහි බලන්නකෝ ...

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments:

බ්ලොක් කරපු web වලට speed එකෙන් යන්න

ඔන්න කොල්ලනේ මම අද සුපිරි බාණ්ඩයක් ගෙනවා ඔයාලට .මේක ගොඩක් විශේශයි dialog sim use කරල internet යන අපේ සහොදරයන්ට .බොහොදුරට proxy block  කරලා තියන site වලට  dialog sim use කරල internet යන අපේ කස්ටියට යන්න විදියක් නෑනේ.  proxy block  කරලා තියන site මොනවද කියල මමනම් කියන්නෙ නෑ ඔන්න... එකම එකක් විතරක් කියන්නම් කලෙකට ඉහතදි L.T.T.E එකෙ WEB එකට ලන්කාවෙන්  proxy block එකක් දල තිබ්බ එකට  ලන්කවේ අයට යන්න බෑරි වෙන්න
ආන්න එ වගෙ  block එකක් තම මෙ dialog එකෙන් දාල තියෙන්නෙ මටත් මෙ දෙන්න යන එක  නිකන් කණාවට වගෙ තම සෙට් උනෙ.එ අපේ චින්තක අයියගේ blog එකෙන් මෙක web browser එකක් වෑඩිය ප්‍රසිද්ද වෙලනම් නෑ අපි මොනම web  එකකට ගියත් මෙ browser  එක හරහ යන්නෙ මේ කට්ටියගෙ server එකක් හරහා එක නිසා  අපිට ලන්කවෙන්, dialog එකෙන් block  කරල තියන ඔනෙ web එකකට යන්න පුලුවන් කිසි ගින්නක් නෑතුව.. speed එකත් සුප්පා ඈ ...සද්ද නෑතුව මෙතනින් බා ගන්නකො  එහෙනම්..........

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

1 comments:

ඔයාගේ Android උපාංගයට සිංහල අකුරු දාගන්න.

කලින් ලිපියෙන් මම ඔයාලට කියලා දුන්නෙ ඔයගෙ ලග තියන samsung galexy  y smart phone එකට  කිසි කරදරයකින් තොරව root  කරගන්නෙ කොහොමද කියලා.ඔන්න මම  කලින් ඔයලට පොරොන්දු උනා වගෙම. අද කියල දෙන්න හදන්නෙ ඔයාගෙ galexy  y smart phone  එකට සින්හල front file එක දන්නෙ කොහොමද කියලා.මෙකටත් ඉතින් පොඩි එවා මෙවා ටිකක් ඔනෙ වෙනවා. ඒ ටික පල්ලෙහයින් බා ගන්නකො එහෙනම්. ඊට පස්සෙ පහත පරිදි step by step  කරන්න...

** root explorar.apk & DroidSansFallback.ttf.zip **

01.දෑන් ඔය මෙ බා ගත්ත zip file එක unzip කරල ඔයගෙ micro sd chip එකට දා ගන්න

02.ඊට පස්සෙ micro sd chip   එක phone එකට දාල root explorar කියන application එක install  කරගන්න ඔයගෙ phone එකට

03.දෑන් root explorar.apk application එක open  කරල ඔයගෙ micro sd chip  එකෙ  අ unzipර කරල දා ගත්ත තෑන අති DroidSansFallback.ttf කියල පොඩි file එකක් (front file එක) අන්න එක thouch කරගෙන ඉන්දල එන menu  එකෙන් copy  කියන විදානය දෙන්න

04. දෑන් system > font මෙ  path එකට යන්න .එකෙ උඩම වම් පෑත්තෙ අයිනට වෙන්න ඈති පොඩි කොටුවක්  mounted as r/o කියල අන්න ඒක එක සෑරයක් thouch  කරලා අපි copy  කරපු font file එක  pest කරන්න


වෑඩෙ ඉවරනම් යට තියනව  වගෙ site එකකට ගිහින් බලන්නකො phone එකෙ තියන default browser එකෙන්ම
01. www.schoollk.blogspot.com
02. www.pariganakagatalu.blogspot.com
03. www.baiscopelk.com

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments:

ROOT කරන්න ඉගෙන ගමු.

මම අද ඔයලාට කියල දෙන්න යන්නෙ ගින්නක් නෑතුව samsung galexy y ස්මාර්ට් ෆොන් එක root කරලා custom rom update  කරන හෑටි. මමත් මෙක ඉගෙනගත්තෙ net එකෙන්ම තමයි කෙසේ හො වෙවා දෑනුමනෙ වෑදගත් වෙන්නෙ . වෑඩි කයිවාරු ඔනී නෑ අපි වෑඩෙට බහිමු. වෑඩෙට බහින්න කලින් අපිට පොඩි සම්පත් ටිකක් ඔනෙ.ඒ root  කරද්දි ඔනේ වෙනupdate.zip file එකයි custom  rom එකයි.එව පහත තියන ලින්ක් වලින් බා ගත කරන්නකො එහෙනම්.
01).update.zip -download
02).NEMESIS.ONE.AROMA.SIGNED.zip -download

දෑන් පහත තියන ආකරයට පියවරෙන්  පියවර කරන්න.
01). micro sd chip එකක් අරගෙන ඒක ඈතුලට update.zip file එක extrect කරන්නෙ නෑතුව copy කරගන්න.
02).දෑන් ෆෝන් එක off කරලා chip  එක ෆෝන් එක ඈතුලට දාන්න.
03).ඊට පස්සෙ home + volume up+power butten  තුනම එකවෑර ඔබාගෙන ඉන්න recovary menu එක එනකම්.
04).recovary menu එකෙ තියනවා update from sd card  කියල එකක් අන්න එකselect  කරල ඔයා දාපු update.zip  file එක තියන තෑන පෙන්නන්න.ඒක install  වෙලා ඉවර උනාට පස්සෙ ෆෝන් එක reboot කරලා බලන්න.

එකෙන්ම දෑන් ඔයගෙ galexy y  එක root  කරල ඉවරයි.බොරු නම් main menu  එකට ගිහින් බලන්න super user කියල app එකක් ඔයගෙ ෆෝන් එකට install වෙලා නෑද්ද කියලා. දෑන් ඉතින් custom rom එක update  කරන්න තියෙන්නෙ එකත් පහත විදිහට පියවරෙන් පියවර කරන්න.

01).micro sde chip එක  format කරලා NEMESIS.ONE.AROMA.SIGNED.zip  file එක  කලින් වගේම extrect කරන්නෙ නෑතුව chip  එකට දා ගන්න.
02).දෑන් ෆෝන් එක off කරලා chip  එක ෆෝන් එක ඈතුලට දාන්න.
03).ඊට පස්සෙ home + volume up+power butten තුනම එකවෑර ඔබාගෙන ඉන්න  recovary menu  එක එනකම්.
04).එකෙ තියනවා update from sd card   කියලා  එකක් අන්න එක select කරලා  ඔයා chip එකට  දාපු NEMESIS.ONE.AROMA.SIGNED.zip  file එක තියන තෑන  පෙන්නන්න.
05).දෑන් ඒ file එක  install වෙලා ඉවර උනාට පස්සේ  recovary menu එකෙන්ම factry reset  ලබදෙන්න
දෑන් ෆෝන් එක reboot  කරලා බලන්නකො හරියට ෆෝන් එක jelly bean වලට update   කරලා වගේ නේද?  ඊලග ලිපියෙන් root කරපු galexy y  එකට සින්හල front  එක දාන්නෙ කොහොමද කියල  කියලා දෙන්නම්.

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

2 comments:

CAFE යන අයට පුංචි හොර වැඩක්


ඔන්න කොල්ලනෙ උදෙ පන්දර මම ඔයලට දෙන්න හොද බඩ්ඩක්  ගෙනාව මෙක ගොඩක් වැදගත් වෙන්නෙ cafe වලින් internet use කරන අයට . මම ඉස්සර colombo වල ඉන්නකොට මගෙ ගව computer  එකක් තිබුන් නැ එක නිසා මම ඉඩක් ලැබුන ගමන් දුවන්නෙ cafe එකට .මම එ දවස්වල නැවතිල හිටියෙ කොට්ටවෙ නිතරම බවිතා කරන්නෙත් කොට්ටවෙම cafe එකක්  මෙ cafe එකෙ කොම්පියුටර් network කරල තිබුනෙ .අපි බවිතා  කරන computer වලට සීමිත බල තල  තිබුනෙ task manegar  එක පවා diseble කරලා .අපි computer 1 use කරන්න ගත්ත ගමන් time එක count කොරාන්න  පොඩි programme එකක් දලා තිබුනෙ හැම computer   එකකටම .මෙක හරහ තම cafe එකෙ අයිතිකරයා  අපෙන් ගාන කපගන්නෙ .මෙ progamme එක අපිට end  කරන්නත් බැහැ .දවසක් බා ගත්ත පොඩි softwear කැල්ලක් මම නිකමට වගෙ install   කරා . මම හිතුවෙ එකෙන් windows error fix  වෙනව කියලා . එ උනට උනේ වෙන දෙයක් computer එකෙ run   උන හැම progamme  එකක්ම end උන එකයි උනේ .මම එ softwear කැල්ල install කරෙ cafe එකට ගිහින් පැය බගෙකට විතර පස්සෙ .මම ඉතින් වෙනදා වගෙම මුනු පොත පැත්තෙ එහෙම ගිහින්  පැය 2ක් විතර එකෙ ඉන්දල counter 1 ගවට ගියා සල්ලි ගෙවන්න . counter එකෙ අක්ක computer 1 එක දිහා බලලා මගෙන් රුපියල් 30 ක් ඉල්ලුවා .අම්මටහුඩු  මම උඩ බිම බැලුවා මෙ මොකද වෙලා තියෙන්නෙ කියලා. වෙනදා පැයකට රුපියල් 60ක් ඉල්ලන අක්කා මම අද පැය 2ක් ඉන්දලත් ඉල්ලුවෙ රුපියල් 30යි .මම සද්ද  නැතුව ඉල්ලපු ගාන දිලා cafe  එකෙන් එලියට බැස්සා . 
එතකොටම මට  miter උනා මෙ සන්ගදිය කරලා තියෙන්නෙ  මම  install කරපු  softwear කැල්ල කියලා .






වැඩෙ වල් කර ගන්නෙ නැතුව ඔයලත් මෙක කරලා බලන්නකෝ (මෙ විදිහට  time එක count  කරන programme  දාල තියන cafe වල ).   softwear කැල්ල මෙතනින් බා ගන්න 

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

2 comments:

ඇති තරම් නොමිලේ SMS යවමුද



මම අද අපෙ කොල්ලන්ට කෙල්ලන්ට හොද trick එකක් ගෙනවා . නමුත් මෙක use කරන්න වෙන්නෙ නම්  airtel සිම් use කරන අයට විතරයි
මෙක එක්තරා ආකරයක හොර වැඩක්. ඉතින් මම අගෙ නොකර කියන්නම්කො මෙ trick එක මොකක්ද කියලා ඔයලා දන්නවා ඇති  airtel 25 පැකෙජ් 1 දැම්මහම
free sms 500 හම්බ වෙනවා කියලා . නමුත් අපේ අයියලා කොටන්න ගියහම දන්නවනෙ ඉතින් ඉවරයක් නැනෙ sms 500 ඉවරයි පැය බගෙන් ඊට පස්සෙ ඉතින්
mood එක :  ( ඔන්න ඔහොමයි .කොහොමද unlimited free sms ලබුනොත් :   ) පට්ට හැපි නේද එහෙනම් අපි බල බල ඉන්නේ නැතුව වැඩේට බහිමු .
එහෙනම් පියවරෙන් පියවර පහත පරිදි කරන්නකෝ...........................................................



01.facebook ගිනුමක් අරම්බ  කරන්න (තියනවනම් ඔනෙ නැ )
02. ඔයාට unlimited sms කරන්න ඔනේ කෙනටත් fb ගිනුමක් අරම්බ කරන්න (තියනවනම් ඔනෙ නැ )
03.දැන් ඔයාල යලුවො වෙන්න
04.දැන් දෙන්නගෙම ගිනුම් වල fb text msg සේවය සක්‍රිය කර ගන්න
05.ඊට පස්සෙ එක්කෙනෙක් offline ඉන්නකොට අනිත් කෙනගෙ ගිනුමෙන් fb msg එකක් දන්න
06.32665012 මෙන්න මෙ වගේ නම්බර් එකකින් offline ඉන්න කෙනාගෙ    phone එකට  msg එකක් එයි එ නම්බර්  එකටම reply කරොත් එයගේ සල්ලි කැපෙනවා එක නිසා එ නම්බර් එක ටයිප් කරල save කරගෙන අනිත් කෙනා offline  ගියහම save කර ගත්ත නම්බර් එකට msg එකක් යවන්න.
07. එයටත් අර විදිහටම කෙටි පනිවිඩයක් එයි  එ  එන නම්බර් එකත් 3266598 වගෙ නම්බර් එකක් එක ඉහත පරිදිම save කර ගන්න
08.දැන් ඔයල අර save කර ගත්ත නම්බර් 2 අතර ඔන තරම් msg යවන්න සතයක්වත් කැපෙන්නෙත් නැ free sms වලින් අඩු වෙන්නෙත් නැ ( මතක තියගන්න කිසිම විටෙක msg එක එන නම්බර් එකට reply කරන්න එපා ඔයගෙ සල්ලි කැපෙයි .සැම විටම නව txt msg එකක්ම යවන්න )(nokia 1280 වගෙ phone තියන අයනම් එන msg එකට reply කරාට සතයක්වත් කැපෙන්නෙ නැහැ .අනිත් අයනම් ඉහත
කියපු විදිහටම කරන්න.)
වැදගත් - msg බ්ලොක් වෙලා වගෙ එන්නෙ නැතුව තිබුනොත් පටස් ගාලා රුපියල් 20 ක කාඩ් එකක් දාගන්න

මමත් මල කඩන්නෙ මෙහෙම  තමා  කිසි අවුලක්නම්  නැහැ :  )   හි හි හි හි හි හි හි .........................
post එක හොදයි කියලා හිතෙනවනම් cmnt පාරක් දගෙනම යන්නකෝ .........

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments:

IGI ගහන මන්තරේ.. 100% ලාංකික වැඩසටහනක්


fb pariganaka gatalu සමුහයෙ blog එකෙ පලවෙනි post එක ලියන්න කියලයි මම මෙ ලැස්ති වෙන්නේ හා හා පුරා කියලා ඉස්සරවෙලාම ලියන  එක නිසා. ඔයාලට දෙයක් දෙන්න හිතුනා(i.g.i game එක නෙවෙයි) ‍ . ඔයාලට මතක ඇතිනෙ ඉස්සර බටු කොල්ලා කලේ පණ දාගෙන I.G.I 1  game 1ගහනවා . දැන් ඉතින්   ඔයාලා ලොකු කොල්ලොනේ එක නිසා අතල් එකේ I.G.I 1 ගහන්න .I.G.I 1  game 1එක install කරලා මෙ programm  එකත් install ඊට පස්සෙstart > all programme>easy igi ගිහින්easy igi.exe එක run කරන්න ඉතුරු ටික ඔයාලම බලන්නකා


මෙතනින් බා ගන්න

SHARE THIS POST

  • Facebook
  • Twitter
  • Myspace
  • Google Buzz
  • Reddit
  • Stumnleupon
  • Delicious
  • Digg
  • Technorati
Author: admin
Lorem ipsum dolor sit amet, contetur adipcing elit, sed do eiusmod temor incidunt ut labore et dolore agna aliqua. Lorem ipsum dolor sit amet.

0 comments: